ප්‍රදේශ රැසකට යළි ත් නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ රැසකට යළි ත් නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 27-11-2021 | 8:00 PM

COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට යළිත් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව අදියර 2 යටතේ  අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ. කළුතර දිස්ත්‍රික්කය ? ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහනුවර දිස්ත්‍රික්කය ? උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ දිස්ත්‍රික්කය ? අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල දිස්ත්‍රික්කය ? රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර දිස්ත්‍රික්කය ? අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතපරිදි වේ කොළඹ දිස්ත්‍රික්කය ?පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය ?පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහනුවර දිස්ත්‍රික්කය ? දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය ? රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල දිස්ත්‍රික්කය ?  අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ දිස්ත්‍රික්කය ?මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරඑළිය දිස්ත්‍රික්කය ? අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? වලපනේප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නුපර දිස්ත්‍රික්කය ? රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය