ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන....

ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන...

by Sagarika Chathumali 27-11-2021 | 10:59 PM

COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 3 යටතේ නායායම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ආශ්‍රිත ප්‍රදේශ පහත පරිදි වේ. මහනුවර දිස්ත්‍රික්කය ?උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය ? දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මැවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?  බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල දිස්ත්‍රික්කය ?මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? පොල්ගහවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ සහ අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ විස්තර පහතින්....