විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීම..

ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න - විපක්ෂ නායක

by Staff writer 27-11-2021 | 11:02 AM

COLOMBO (NEWS1ST) : දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පිපිරීමේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් , ඒ පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබේ.