ගෑස් අනතුරු ගැන CIDයට පැමිණිල්ලක්..

ගෑස් අනතුරු ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි CID යට පැමිණිල්ලක්..

by Staff writer 27-11-2021 | 12:46 PM

COLOMBO (NEWS1ST) : ගෑස් අනතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.