60 වැඩි:බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට..

by Staff writer 27-11-2021 | 9:28 AM

COLOMBO (NEWS1ST) : අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට, බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27) සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.