අංකුඹුරේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

අංකුඹුරේ නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක ජීවිතක්ෂයට

by Sagarika Chathumali 27-11-2021 | 8:14 AM

COLOMBO (NEWS1ST) :  අංකුඹුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 56 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසු‍වේ, තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල්ගත කළ බවයි.