ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 කට සායනික මහාචාර්ය පදවි..

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 කට සායනික මහාචාර්ය පදවි..

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 කට සායනික මහාචාර්ය පදවි..

කර්තෘ Staff writer

27 Nov, 2021 | 3:21 pm

COLOMBO (NEWS1ST) : ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි පිරිනමා තිබේ.

ඒ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මෙම පදවි පිරිනමා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]