ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන…

ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන…

ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන…

කර්තෘ Sagarika Chathumali

27 Nov, 2021 | 10:59 pm

COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 3 යටතේ නායායම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ආශ්‍රිත ප්‍රදේශ පහත පරිදි වේ.

මහනුවර දිස්ත්‍රික්කය
📌උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෑගල්ල දිස්ත්‍රික්කය
📌 දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 මැවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌  බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය
📌මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
📌 පොල්ගහවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ සහ අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ විස්තර පහතින්….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]