home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ රතු නිවේදන...
by Sagarika Chathumali
27-11-2021 | 10:59 PM
COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 3 යටතේ නායායම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ආශ්රිත ප්‍රදේශ පහත පරිදි වේ. මහනුවර දිස්ත්‍රික්කය ?උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය ? දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මැවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුණෑගල දිස්ත්‍රික්කය ?මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? පොල්ගහවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ සහ අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ විස්තර පහතින්....
වෙනත් ලිපි
22 සංශෝධනය සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත්
පාස්කු දින ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද..
News1st සම්මාන රැසකින් පිදුම් ලබයි..
ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය