ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක

ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක

ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක

කර්තෘ Staff writer

27 Nov, 2021 | 11:02 am

COLOMBO (NEWS1ST) : දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පිපිරීමේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් , ඒ පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]