අංකුඹුරේ නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක ජීවිතක්ෂයට

අංකුඹුරේ නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක ජීවිතක්ෂයට

අංකුඹුරේ නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක ජීවිතක්ෂයට

කර්තෘ Sagarika Chathumali

27 Nov, 2021 | 8:14 am

COLOMBO (NEWS1ST) :  අංකුඹුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 56 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසු‍වේ, තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල්ගත කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]