නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්..

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්..

by Staff writer 26-11-2021 | 11:09 AM

COLOMBO (NEWS1ST) : අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර තිබේ.