නත්තල්ට පාසල් වැසෙන්නේ මෙහෙමයි..

නත්තල්ට පාසල් වැසෙන්නේ මෙහෙමයි..

by Staff writer 26-11-2021 | 6:22 PM

COLOMBO (NEWS1ST) :  නත්තල් උත්සවය වෙනුවෙන් සියලු පාසල් සඳහා දෙසැම්බර් 23, 24, 25 හා 26 නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

නැවත පාසල් ආරම්භ වන්නේ, දෙසැම්බර් 27 වැනිදා ය.