by Sagarika Chathumali 25-11-2021 | 4:05 PM
COLOMBO (NEWS1ST) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත යළි නායයාමේ අනතුරු ඇඟවීමී නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්....
කුරුණෑගල දිස්ත්‍රික්කය
? රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
? මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මාතලේ දිස්ත්‍රික්කය
? අඹගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය
? ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කය
? උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය