ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවතී...

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවතී...

by Staff Writer . 25-11-2021 | 9:28 AM

COLOMBO (NEWS1ST) :  ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 5% සහ 6% ක් වනු ඇති.