කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කර්තෘ Staff Writer .

25 Nov, 2021 | 2:05 pm

COLOMBO (News 1st ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක් හිමි විය .

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණට ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 160ක් පමණි .

ජොෂුවා ඩ සිල්වා සහ එන්කෘමා බොනර්, බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් අර්ධ ශතක රැස් කළේ ය .

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 5ක් දවා ගත්තේය .

රමේෂ් මෙන්ඩිස් කඩුළු 4යි.

ඒ අනුව තරග දෙකකින් සම්න්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී

තරගයේ කෙටි ලකුණු සටහන මෙසේ යි .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]