ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට යළිත් නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 24-11-2021 | 5:56 PM

COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ. මහනුවර දිස්ත්‍රික්කය ? උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ දිස්ත්‍රික්කය ? රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ? අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය