
කොදෙව් පළමු ඉනිමට වර්ෂාවෙන් බාධා…
කොදෙව් පළමු ඉනිමට වර්ෂාවෙන් බාධා…
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි .
පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් අද (23) දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 224 කි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද(23) තුන්වැනි දිනය සඳහා ආරම්භ කරන විට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 113 ක් රැස් කර ගෙන සිටියේ ය.
කයිල් මේයර්ස් ලකුණු 45 ක් රැස් කළේ ය .
ජේසන් හෝල්ඩර් ලකුණු 36 යි.
ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවා ගත්තතේ ය .
තරගයේ දිවා විවේකයෙන් පසු ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ පන්දුවාර 5 ක් පමණි.
කොදෙව් ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය .
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 386 ක් රැස් කළේ ය.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි