23-11-2021 | 3:15 PM
COLOMBO (NEWS1ST) : බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හමුවේ ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ මාතලේ දිස්ත...