හැටන් - කොළඹ මාර්ගය ගිනිගත්හේනෙන් අවහිර වෙයි

හැටන් - කොළඹ මාර්ගය ගිනිගත්හේනෙන් අවහිර වෙයි

by Staff Writer . 22-11-2021 | 7:13 PM

COLOMBO (NEWS1ST) :  ඉන්ධන ප්‍රවාහන බවුසරයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වී ඇතැයි, අප වාර්තාකරු පවසයි.