22-11-2021 | 9:11 PM
COLOMBO (NEWS1ST) : කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති සෞඛ්‍යා රක්ෂිත ක්‍රමවේද ජනතාව අනුගමනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමේ මෙහෙයුම් හෙට (23) සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ, ඒ අනුව බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල ගමන් ක...