
කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ
කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ .
දෙරට අතර පළමු තරගය අද (21) උදෑසන 10 ට ආරම්භ වීමට නියමිතය.
මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා ටෙස්ට් තරග 22 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග 9 ක් ජය ගෙන තිබේ .
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 4 ක් පමණි.
දෙරට අතර ටෙස්ට් තරග 9 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ .
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්