21-11-2021 | 6:33 PM
COLOMBO (NEWS1ST) : විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය ලබන සඳුදා (22) සිට දෛනික සේව සපයනු ලබන්නේ, සේවාලාභීන් 150 දෙනෙකු සඳහා පමණක් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
එම අමාත්‍යංශය පවසන්නේ, පසුගිය සතියේ සහතික කිරීමේ සේවා අඩාල වීමට සහ සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූයේ, කොන්සියුලර...