by Staff writer 20-11-2021 | 5:12 PM
COLOMBO (NEWS1ST): වීරකැටිය , කැකුණයාය පොළ අසළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 36ක පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවය.
ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නොමැත.