by Staff Writer . 20-11-2021 | 10:32 PM
COLOMBO (NEWS1ST) : මහනුවර - කොළඹ දුම්රිය සේවා හෙට සිට යළි ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.
දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික දසනායක මහතා පැවසුවේ, සීමා කිරිම්වලට යටත්ව දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි.
ඊට අදාළ කටයුතු මේ වන විට සුදානම් කරමින් ඇතැයි ද, ඔහු පැවසී ය.