by Sagarika Chathumali 19-11-2021 | 5:43 PM
COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
අදියර 1 ක යටතේ එලෙස විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙසේයි.
කළුතර දිස්ත්‍රික්කය
? මතුගම
? පාලින්දනුවර
? දොඩංගොඩ
? අගලවත්ත
? බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය
? උඩපළාත
? හාරිස්පත්තුව
? උඩුනුවර
? දොළුව
? ගඟ ඉහළ කෝරළය
? යටිනුවර
? ගඟවට කෝරළය
නුවරඑළිය දිස්ත්‍රික්කය
? අඹගමුව
? කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය
? රත්නපුර
? ඇහැළියගොඩ
? කලවාන
? කිරිඇල්ල
? කුරුවිට
? අයගම
? ඇලපාත
? නිවිතිගල
කෑගල්ල දිස්ත්‍රික්කය
? අරණායක
? බුලත්කොහුපිටිය
? යටියන්තොට
? කෑගල්ල
? රඹුක්කන
? දැරණියගල
? දෙහිඕවිට
? මාවනැල්ල
? ගලිගමුව
? වරකාපොළ
? රුවන්වැල්ල