19-11-2021 | 6:14 PM
COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 14 ක් අද (19) වාර්තා කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 3 දෙනෙකු කාන්තා ආසාදිතයින් ය.
මිගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආස...