18-11-2021 | 4:03 PM
COLOMBO (NEWS1ST) : අදට(18) යෙදී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට, අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්විණ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම දානමය පිංකම මෙවර පැවැත්වූයේ 19 වැනි වතාවටයි.
එය සංවිධානය කර තිබුණේ , කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප...