සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ධුරය වෙනස් වෙයි..

ජේ.පී.එස්. ජයලත් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කෙ‌‌රේ..

by Staff writer 17-11-2021 | 12:07 PM

COLOMBO (News 1st): ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.පී.එස්. ජයලත් මහතා සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව කිංස්ලි රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.