17-11-2021 | 12:45 PM
''රාජ්ය සේවයේ 80%ක් මේ රට කෑවා...''
මේ මන්ත්රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයකි.
මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.
තව ද දේශපාලකයින් සහ රාජ්ය සේවකයින් එක්ව විනාශ කළ ර...