16-11-2021 | 2:08 PM
COLOMBO (NEWS1ST): දිවයිනේ සියලු පාසල්වල 6,7,8,9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 22 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ලබන 22 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශ මත ආරම්භ වනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප...