සිරිල් ගාමිණී පියතුමන් CID යට

by Staff Writer . 15-11-2021 | 10:03 AM

COLOMBO (News 1st) - සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට මීට ටික වේලාවකට පෙර පැමිණියේ ය .

ඒ, මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට කර තිබූ කැඳවීමකට අනුවයි.