සිරිල් ගාමිණි පියතුමා CIDයෙන් පිටව යයි

සිරිල් ගාමිණි පියතුමා පැය 7කට පසු CIDයෙන් පිටව යයි

by Staff Writer . 15-11-2021 | 6:24 PM

COLOMBO (NEWS1ST):පැය 7 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් පසු සිරිල් ගාමිණි පියතුමන් අද සවස ඉන් පිටව ගියේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, හෙට දිනයේදී ද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස පියතුමාට දැනුම් දී ඇති බවයි.