සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ.. ඇමති උදය ගම්මන්පිල

by Staff Writer . 15-11-2021 | 2:55 PM

COLOMBO (News 1st ) - අද (15 ) සිට දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය .   https://youtu.be/tP8zWPbzigA