ප්‍රදේශ රැසකට තවදුරටත් නායයාම් අනතුරු ඇඟවීම්…

ප්‍රදේශ රැසකට යළිත් නායයාම් අනතුරු ඇඟවීම්…

by Staff Writer . 15-11-2021 | 4:59 PM
COLOMBO (NEWS1ST): දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ . ඒ අනුව අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ. කෑගල්ල දිස්ත්‍රික්කය ? මාවනැල්ල ? කෑගල්ල ? යටියන්තොට ? දෙහිඕවිට ? අරණායක ? දැණියගල ? රඹුක්කන ? රුවන්වැල්ල ? ගලිගමුව මේ අතර තවත් දිස්ත්‍රික කිහිපයක ප්‍රදේශ රැසකට ද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කය ? මතුගම ? පාලින්දනුවර ? දොඩංගොඩ ? අගලවත්ත ? බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කය ? උඩපළාත ? පස්බාගේ කෝරලේ ? හාරිස්පත්තුව ? උඩුුනුවර ? දොළුව ? ගඟ ඉහළ කෝරලේ ? යටිනුවර ? ගඟවට කෝරලේ කෑගල්ල දිස්ත්‍රික්කය ? වරකාපොල ? බුලත්කොහුපිටිය කුරුණෑගල දිස්ත්‍රික්කය ? පොල්ගහවෙල ? මාවතගම ? මල්ලවපිටිය ? අලව්ව ? රිදීගම ? නාරම්මල මාතලේ දිස්ත්‍රික්කය ? රත්තොට ? උකුවෙල නුවරඑළිය දිස්ත්‍රික්කය ? කොත්මලේ ? අඹගමුව