සිරිල් ගාමිණී පියතුමන් CID යට

සිරිල් ගාමිණී පියතුමන් CID යට

කර්තෘ Staff Writer .

15 Nov, 2021 | 10:03 am

COLOMBO (News 1st) – සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට මීට ටික වේලාවකට පෙර පැමිණියේ ය .

ඒ, මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට කර තිබූ කැඳවීමකට අනුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]