15-11-2021 | 8:32 PM
COLOMBO (NEWS1ST): චීනයේ චින්දාවෝ නගරය සහ මහනුවර නගරය අද මිත්‍රත්ව ගිවිසුමකට අත්සන් කළේ ය.
ශ්‍රී ලංකාවේ චින තානාපතිවරයා ද එම අවස්ථාවට එක්වූ අතර ගිවිසුම ඔන්ලයින් තාක්ෂය ඔස්සේ අත්සන් තැබුවේ මහනුවර සහ චින්දාඕ නගරාධිපතිවරුන් විසිනි.
නගර අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව, ආර්ථික සබඳතා, තාක්ෂණික දැනුම, සංස්කෘති...