COLOMBO (NEWS1ST): දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ .
ඒ අනුව අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
කෑගල්ල දිස්ත්‍රික්කය
? දෙහිඕවිට
? අරණායක
? රඹුක්කන
? රුවන්වැල්ල
? දැරණියගල
? ගලිගමුව
? මාවනැල්ල
? යටියන්තොට
මේ අතර කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට ද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
