14-11-2021 | 6:16 PM
COLOMBO (NEWS1ST): උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් සහිත බවට දෙවරක් සහතික කරන ලද චීන පොහොර තොගය 3 වැනි පාර්ශවයක් මගින් යළි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි, මෙරට චීන තානාපති කියයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් මහතා මේ බව පැවසුවේ, අද (14) පස්වරුවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනා...