COLOMBO (NEWS1ST): ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්රික්ක 7ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තබේ .
අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්...
කෑගල්ල දිස්ත්රික්කය
? දෙහිඕවිට
? අරණායක
? රඹුක්කන
? රුවන්වැල්ල
? දැරණියගල
? ගලිගමුව
? මාවනැල්ල
? යටියන්තොට
කුරුණෑගල දිස්ත්රික්කය
? අලව්ව
? රිදීගම
රත්නපුර දිස්ත්රික්කය
? අයගම
? රත්නපුර
? කලවාන
? ඇහැලියගොඩ
