13-11-2021 | 2:04 PM
පොදු ප්‍රවාහන සේවාවල සහ පොදු ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ දැයි, සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (12) දිනයේ බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.
එහිදී මගී ප්‍රවාහන බස්රථ , සිල්ලර වෙළඳසල්, ඔසුසල් , ඇතුළු අලෙවිසල්වල...