පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබේ

SL Budget 2022 : පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබේ

by Staff Writer . 12-11-2021 | 3:50 PM

COLOMBO (NEWS1ST):  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර තුර පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබා තිබේ.

පාර්ලිමේන්තුව කල් තැබීමට ප්‍රථම ඉදිරිපත් වූ අයවැය යෝජනා පිළිබඳ තොරතුරු සඳහා පහත Link එකට  පිවිසෙන්න... https://www.newsfirst.lk/sinhala/2021/11/12/slbudget2022/