by Staff Writer . 12-11-2021 | 9:16 PM
COLOMBO (NEWS1ST): නැනෝ නයිට්‍රජන් පොහොර වැඩි වශයෙන් ආනයනය කිරීමටත්, කාබනික පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමි වු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
අද (12) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ ය.