by Staff Writer . 12-11-2021 | 1:46 PM
COLOMBO (NEWS1ST): කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස අනිද්දා උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය ප්‍රකාශ කළේ, ඊට විකල්ප මාර්ග ලෙස කොළඹ නුවර මාර්ගයක් , කොළඹ - මීගමුව මාර්ගයත් භාවිත කළ හැකි බවයි.
නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එම මාර්ග කොටස වසා තැබෙයි.