12-11-2021 | 6:30 PM
COLOMBO (News 1st): කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ නායයාම පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මාර්ග සංවර්ධන අධිකාරිය හා අනෙකුත් විශේෂඥයන් එක්ව ක්ෂේත්ර පරීක්ෂාව අද(12) දිනයේත් සිදු කරනු ලැබ තිබේ.
ඒ අනුව, එම ආයතන ලබා දෙන තීරණය මත නැවත මාර්ග විවෘත කරනු ලබන දිනය ඉදිරිය...