ආපදා නිසා පුද්ගලයින් 22ක් මරුට

මහ වැස්සෙන් ඇති වූ ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 22 දක්වා ඉහළට..

by Staff writer 10-11-2021 | 4:19 PM

COLOMBO (NEWS1ST): පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයන් නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.