චීන පොහොර සමාගමෙන් එන්තරවාසියක්..

ඩො.මි. 08ක වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවය වෙත එන්තරවාසියක්..

by Staff writer 10-11-2021 | 11:32 AM

COLOMBO (NEWS1ST): චීන කාබනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 08 වන්දි ඉල්ලා චීන පොහොර සමාගම ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි අතිරේක අධ්‍යක්ෂවරයා පවසයි.