10-11-2021 | 10:13 AM
COLOMBO (NEWS1ST) : දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 23 ක පුද්ගලයින් 62,247 දෙනෙකු පීඩාවට පත්වී සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වනවිට මරණ 16 ක් වාර්තා වී ඇති බවයි.
එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර, ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 0...