හරීන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

by Staff Writer . 09-11-2021 | 10:55 PM

COLOMBO (NEWS1ST): පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අද (09) යළිත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවිය.

එහිදී හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් පළ කළ අදහස්වලට පිළිතුරු ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතායි. එම සංවාදය පහතින්....