අධික වර්ෂාවෙන් 28,263කට පීඩා.. පුද්ගල මරණ 12ක්..

අධික වර්ෂාවෙන් 28,263කට පීඩා.. පුද්ගල මරණ 12ක්..

by Chathurika Jayasundara 09-11-2021 | 5:03 PM

COLOMBO (NEWS1ST): අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 28,263කට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර වර්ෂාව හේතුවෙන් පුද්ගල මරණ 12ක්ද වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, නිවාස 802 කට අර්ධ හානි සිදුව ඇති බවයි.